කවිය අද...
දිවිය පුරා මා
හඳ බැඳී සිත්තම්
හඳ බැඳී සිත්තම්
පදවැල් ගෙතුවෙමි
ලොවට හොරා
ලොවට හොරා
ගීයක පද ලෙස
මුමුණමි කෙලෙසක
මුමුණමි කෙලෙසක
පීරමී සොයමින්
රිද්ම රටා
රිද්ම රටා
රිද්මයක හා
හඬක අරුමය
හඬක අරුමය
ලක්ෂ්මිය හා
සෙනෙහසින්
සෙනෙහසින්
සරස්වතියේ කඳුළු නොසලන්
කවිය කවදත් ඔබ ලඟයි....සම්පත් ගොඩමුන්නේ
No comments:
Post a Comment