එදා ඇඳි රතු කමිස ..............
එදා ඇඳි රතු කමිස
නිල් වෙලා
කොළ වෙලා
කොළ වෙලා
සම හරක් කළු වෙලා
අනේ තව සම හරක් මඩ වෙලා
දැකත්ත
හා මිටිය
අද දෙකට වෙන්වෙලා
සිහින දුටු සමාජය
සිහිනෙටත් නැති වෙලා
“පරාර්ථයේ සොයුරෝ” දිවි මඟින් සමු අරන්
කට්ට කයිරාටිකයෝ වේදිකා බදු අරන්
සම්පත් ගොඩමුන්නේ
No comments:
Post a Comment